Verification: 78fb1cc348a062f2 Payment Plans | Winrose Properties
header

Rs 0 to Rs 500,000

Advanced Search

Rs 0 to Rs 500,000

Your search results

Package - A (Zero Interest Bonanza)

  • Basically reserve your land block with an advance payment of Rs.100,000/-
  • At least 40% or more of the total block value should be paid within the first 14 days.
  • Remaining balance must be paid by 06 equal installments without an interest.(including with reservation fees)
  • මූලිකව රු.100,000 අත්තිකාරමක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන්කරවා ගන්න.
  • දින 14ක් තුල ඉඩමේ මුලු වටිනාකමෙන් 40% ක් හෝ ඊට වැඩි කැමති මුදල් ප්‍රමාණයක් ගෙවන්න.
  • ඉතිරි හිඟ මුදල සමාන වාරික 06 කින් පොලී රහිතව ගෙවා නිම කළ හැක.

Package – B ( WEP – Winrose Easy Payment)

 

  • Basically reserve your land block with an advance payment of Rs.100,000/-
  • At least 40% or more of the total block value should be paid within the 14 days.
  • Remaining balance should be paid within a maximum period of 05 years (under interest rate).
  • මූලිකව රු.100,000/- ක අත්තිකාරමක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන්කරවා ගන්න.
  • දින 14ක් තුල ඉඩමේ මුලු වටිනාකමෙන් 40% ක් හෝ ඊට වැඩි කැමති මුදල් ප්‍රමාණයක් ගෙවන්න.
  • ඉතිරි වටිනාකම අවුරුදු 01 සිට උපරිම අවුරුදු 05 දක්වා ගෙවීම් කරගෙන යා හැක(පොළී ප්‍රතිශතක් යටතේ).

Package – C (Bank Loan Facility)

  • Basically reserve your land block with an advance payment of Rs.100,000/-.
  • At least 40% or more of the total block value should be paid within the 14 days.
  • Remaining balance should be paid within a maximum period of 06 months with include 03 months of grace period.(Rest of other 03 months will charges 1.67% interest P.M)

After the 40% payment, all relevant loan documents which request by the bank will provide by our company for a fee.

Since the most of the banks have loan document files in respect of our land blocks, you can easily get approve your loan request by approaching to a same bank after making an inquiry from our office.

බැංකු ණයක් මඟින් ගෙවීමේ ක්‍රමය

  • මූලිකව රු.100,000 අත්තිකාරමක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන්කරවා ගන්න.
  • මසක් තුළ ඉඩමේ මුලු වටිනාකමෙන් 40% ක් ඊට වැඩි කැමති මුදල් ප්‍රමාණයක් ගෙවන්න.
  • ඉතිරි මුදල බැංකු ණයක් මඟින් ගෙවා නිමකල හැකි අතර මාස 03 ක සහන කාලයක් හිමිවේ.උපරිම කාලය මාස 06 කි.මසකට පොලිය 1.67% කි.

මෙහිදී ඔබට බැංකු ණය සඳහා වන ලිපි ගොනුවට අවශ්‍ය ඉඩමට අදාළ සියලුම ලියකියවිලි ඉඩමේ වටිනකමෙන් 40% ක් ගෙවීමෙන් පසුව අප කාර්යාලයෙන් ගෙවීම් කර ලබා ගත හැක.

අපගේ ඉඩම් වලට අදාළව බොහෝ බැංකු වල ණය ලිපිගොනු පවතින බැවින් ඒ පිළිබඳව අප කාර්යාලයෙන් විමසීම් කර දැනුවත් වී ඔබගේ ණය ලිපගොනුවද එම බැංකුවක් වෙත ඉදිරිපත් කිරීමට යොමු වීමෙන් ඔබට ණය ලබා ගැනීම ඉක්මන් හා වඩාත් පහසු වේ.

Compare